March 30, 2010

අලුත් ගමනක ඇරබුමයි මේ..

ආයුබොවන්! මම හසිත ජයසූරිය. මටත් හිතුන සින්හලෙන් බ්ලොග් එකක් ලියන්න.ඔන්න ඉතින් අද මම හා හා පුරා කියල වැඩේ නම් පටන් ගත්ත.
මන් ගැන කියනවනම් දැනට මම කොළඹ ආනන්ද විද්‍යාලයෙ ශිශ්‍යයෙක්. දැනට නම් අපොස සාමාන්‍ය පෙළ(O/L) විභාගයට මූන දීල ප්‍රතිඵල ඇවිල්ල මූන නැතිවෙනකන් තමයි බලන් ඉන්නෙ. ඒ මොනව උනත් වෙලාවක් හම්බුනු හැම වෙලාවකම හිතේ තියන අදහස බ්ලොග් එකේ ලියල දාන්න තමයි මන් හිතන් ඉන්නෙ.
ඉතින් ඔයාලටත් ඔයාලට පුලුවන් හැම වෙලාවකම මගෙ බිලොග් එක කියවල ඔයාලගෙ අදහස් ලියල යනවනම් නවකයෙක් විදිහට මගෙ වැරදි හදාගෙන ඉදිරියට යන්න ඒක මට ලොකු ශක්තියක්ම වේවි…

6 comments:

  1. අර වෘත්තීයමය බලාපො‍රොත්තුව ඉෂ්ට වේවා කියල ප්‍රාර්ථනා කරනවා :) සිංහල බ්ලොග් අවකාශයට සාදරෙන් පිළිගන්නවා

    ReplyDelete
  2. සාදරයෙන් පිලිගන්නවා. සුබ පැතුම් සමගින් ඉදිරියට !

    ReplyDelete
  3. සාදරයෙන් පිළිගන්නවා ඔබට. සුබපතනවා දිගු ගමනක් යන්න.

    ReplyDelete
  4. දිගටම ලියන්න දිරියක් වූ ඔබ සැමටම මාගේ අවංක ස්තූතිය!!!

    ReplyDelete
  5. මටනම් බ්ලොග්කාරයො පෙන්නන්න බෑ...
    එ කිව්වෙ මට හැමදාම දවල්ට බ්ලොග් එකක් ඕනෙ ...
    අද දවල්ට ඩෙසර්ට් එක හසිතගෙන් ...
    පට්ට පට්ට !! ඕල් ද බෙස්ට් මල්ලි !!!

    ReplyDelete
  6. එල එල තෑන්ස් අයියෙ!

    ReplyDelete