March 31, 2010

ඔන්න අපිත් දැන් සින්ඩියෙ

මගේ බ්ලොග් එකත් සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් කර ගත්ත කියල කාලිංග අයියගෙ ඊ මේල් එක දැක්ක වෙලාවෙ ඉදල මට මාරම සතුටුයි. මොකද මාත් දැන් අභිමානනීය සිංහල බ්ලොග් ලියන්නෙක් නෙවැ!
ඒ වගේම මම කාලිංග අයියා ඇතුලු සින්ඩියේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා මගෙ කුලුදුල් බිලොග් අඩවිවිය පළමු දිනම සින්ඩියට එකතු කිරීම ගැන.

15 comments:

  1. It seems that you are an Anandian.

    ජාත්‍යන්තර කාන්තා දිනයේ සිට ආනන්දෙ කොල්ලන් ගේ ජඩ වැඩ දක්වා
    http://anewasika.blogspot.com/

    ReplyDelete
  2. දැං ඉතින් පලයංකො කඩේ සින්ඩියේ ඉන්න ඇඩ්මින්ලට.

    ReplyDelete
  3. යකෝ මේ බිඟුව නැති තැනක් නෑ මු හොල්මන වගේ හැම තැනම ඉන්නව!

    ReplyDelete
  4. දිගටම ලියන්ඩ මගෙන් ඔන්න සුබ පැතුම්............

    ReplyDelete
  5. දිගු ගමනකට කෙටි සුභ පැතුමක්........

    ReplyDelete
  6. සුභ පැතුම්. මගේ බ්ලොග් එකත් අද සින්ඩියට එකතු කරලා තිබ්බා. හරි සතුටුයි ඒ ගැන මටත්.

    ReplyDelete
  7. හොදයි මලේ ඔන්න මගෙනුත් උනුසුම් සුබ පැතුම්....... ලියමුකො බලන්න අපි එනවා කියවන්න.........ජය වේවා !!!!!!!!!

    ReplyDelete
  8. මගෙනුත් සුබ පැතුම්!

    ReplyDelete
  9. @රාජිත අනුරාධ,Hasitha,සංදීපගේ මයික්කරපෝනය,Hasi
    දිගටම ලියන්න දිරියක් වූ ඔයාලටත් ජය!!!

    @බණ්ඩාර
    දිගු ගමනක් යන්න ශක්තිය ලැබෙන්න කියල ප්රාර්ථනා කරනව....දිගටම ලියන්න....ඔබටත් ජය !

    ReplyDelete
  10. @තිසර,
    එකනේ බිඟුවා කියන්නේ...
    ගමන උඩින්....

    /බිඟුවා...!

    ReplyDelete
  11. @සසින්ද්ර වීරසිංහ
    ගොඩක්ම ස්තූතියි....

    @Anonymous
    පිස්සුද මචන්...ඔන්න මන් අද "ලාංකීය සිතුවිලි" වලටත් Join වුනා!

    @Anewasika
    හැම පාසලකම හොදයි නරකයි කියල දෙගොල්ලක්ම ඉන්නවනෙ !ඉන්න නරක එවුන් ටික දෙනක් නිසා මුලු පාසලම නරකයි කියල ලේබල් ගහන්න ඕන් නෑ කියලයි මන් හිතන්නෙ

    @බිඟුවා,තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි
    මගෙ බ්ලොග් සටහනට කමෙට්ටුවක් දැම්මට ඔයලටත් තෑන්ක්ස්!

    ReplyDelete