April 14, 2010

කිරි ඉතිරේවා...නව වසරේ...


ලැබුවා වූ නව වසර සාමය සෞභාග්ය පිරි සියලු පැතුම් මල් ඵල දරන්නා සුභම සුභ නව වසරක්ම වේවා...

10 comments:

  1. හසිත මල්ලි සුභ අලුත් අවුරුද්දක් වෙවා.. කියා පතනවා..

    ReplyDelete
  2. හසිත මල්ලි කෙහොමද? අවුරුදු සරුයිද? විභාග ප්‍රතිපල එච්චර ගනන් ගන්න එපා. O/L යි A/L යි ප්‍රතිපල අතර කිසි සම්බන්ධයක් නැහැ. A/L මොනවද කරන්නේ.

    ඹබ හා ඔබ පවුලේ සියළුදෙනාටම කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අළුත් අවුරුද්දක්ම වේවා!

    ReplyDelete
  3. මල්ලිටත් මල්ලිගේ පවුලේ සියළු දෙනාටමත් සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!! ටිමියටත් එක්ක...... :):):):)

    ReplyDelete
  4. හසිත මල්ලියා ඔයාටත් පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. සා/පෙ දැන් පාස් නිසා උ/පෙ කරන්න සියලු ශක්තිය ​​ ​ධෛර්ය ලැබේවා....

    ReplyDelete
  5. සියලු පැතුම් ඉටුවන සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා……!!!!!

    ReplyDelete
  6. ලැබුවා වූ නව වසර...
    සාමය, සතුට සපිරි...
    ඔබේ සියළු පැතුම් ඉටුවන සුබ නව වසරක්ම වේවා !!!

    ReplyDelete
  7. සුබ අලුත් අවුරුද්දක් වේවා මල්ලි.
    සියලු පැතුම් ඉටුවන අධ්‍යාපන වැඩ කටයුතු සාර්ථක වන වසරක් වේවා.

    ReplyDelete
  8. සියලු පෑතුම් ඉටුවන්නා වූ සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබට

    ReplyDelete
  9. @රවා, නිදහසේ බ්ලොග් ලිවිම, හා පැටික්කි, wath, punchisamanalee, sansarasidu, Raven, NUWAN"s lane

    ඔයාල හැමෝටම ගොඩක් ඉස්තූතියි.මේ නව වසර ඔයාල හැමෝටම අති සාර්ථක අවුරුද්දක්ම වෙන්න කියල මාත් පාර්ථනා කරනවා......

    @චමිත්
    අවුරුදු සරුයි අයියෙ..මම I.C.T. කරන්න හදන්නෙ.ඔයාටත් අති සාර්ථක නව වසරක් වේවා...

    ReplyDelete