April 16, 2010

On-Line ඉගෙන ගම්මුද?


මම අද කියන්න යන්නෙ ඉගෙන ගන්න කට්ටියට ගොඩක් වැදගත් වෙන වෙබ් සයිට් එකක් ගැන garupale ගොඩක් අය මේ සයිට් එක දන්නවත් ඇති.ඒත් ඉතින් නොදන්න අයට නම් මේක ගොඩක් වැදගත් වෙයි.මේ සයිට් එකේ නම Alison.com මේකෙ විවිධ ක්ෂේත්‍ර ගැන අපිට ගොඩක් හොද පාඨමාලා නොමිලේම ඉදිරිපත් කරල තියනව garupale ඒ පාඨමාලා වල ගුණාත්මක භාවයත් ඉතාම ඉහල මට්ටමක තියෙන විදිහට තමයි නිර්මාණය කරල තියෙන්නෙ

මම මේ දවස් F.I.T. එක්සෑම් එකට සූදානම් වෙන හින්ද මන් ඉස්සෙල්ලම කරන්න තෝරගත්තෙ මයිකෝසොෆ්ට් ඔෆීස් 2003 පාථමාලාව garupale ඒක ඇක්ටිවිටීස් එක්ක කරන්න තියෙන්නෙ කොටින්ම එකේ තියෙන ඔෆීස් පාඩම් UCSC FIT LMS එකේ තියෙන පාඩම් වලට වඩා ගොඩක් ඇක්ට්ව් විදිහට කරන්න පුලුවන් garupale

Alison.com සයිට් එකේ මේ වගේ විශය ක්ශේත්‍ර රාශියක විවිද පාථමාලා විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරල තියෙනව.ඉතින් ඔයාලත් මෙතනින් සයිට් එකට ගිහිල්ල අදම වැඩ පටන් ගත්තොත් නරකද?

11 comments:

  1. ම් ම් මම නම් දැන ගෙන හිටියෙ නැහැ මේ ගැන. බොහොම ස්තූතියි මල්ලියා හසිත මලේ දැනුවත් කරාට.

    ReplyDelete
  2. අපිත් ගිහිල්ල බලන්නම්කෝ.ස්තුතියි.

    ReplyDelete
  3. හසිත මෙ සයිට් එක ගැන මගෙ පැහැදිමක් නැහැ...මුලික දෙවල් නම් තියනවා.. එ වුනාට වැඩි පුරම ඇඩ් වලින් පුරොලා, ඔයා ලින්ක් එකකට ක්ලික් කරද්දි වැරදුනොත් ඇඩ් එකකට ක්ලික් වෙන විදියට හදලා තියන්නෙ.. ඔයා ගෙ විෂයන් මොනවද..?

    ReplyDelete
  4. @Free Courses
    බොහොම ඉස්තූතියි!

    @Wath,Madhawa Habarakada
    දෙන්නම ගිහිල්ල බලන්නකො.ඉගෙන ගන්නවනම් මරු

    @රවා
    ඇඩ් නම් වැඩී තමා....ඒත් මට තාම ක්ලික් වුනේ නම් නෑ.මම තාම ඔෆීස් 2003 කරන්නෙ.පාඩම් නම් පට්ටටම තියෙනව.

    ReplyDelete
  5. ස්තූතියි සහෝදරයා

    ReplyDelete
  6. ගොඩාක් ස්තුතියි මමත් ගිහින් බලන්නම් මල්ලි

    ReplyDelete
  7. තෑන්ක්ස් සහෝ කියාදුන්නට, Good Luck with your Exam !

    ReplyDelete
  8. @හෙළයා,හසී,දමිත්
    මගෙ බ්ලොග් සටහන කියෙව්වට ඔයාලටත් ස්තූතියි

    ReplyDelete
  9. කෝ කෝ ...
    මාත් නිකමට මේ පැත්තෙ කැරකුනේ ..
    පොඩ්ඩක් ගොහිං විපරං කොරන්ඩ ඕනා

    ReplyDelete
  10. @Bhagya රාජපක්ෂ
    එල එල භාග්‍ය අයියෙ.....ගිහින් බලන්න

    ReplyDelete