July 6, 2010

හපොයි.... මගෙත් කමෙන්ට්ස් නෑනෙ


දැන් ටිකකට කලින් බ්ලොග් කීපයක කමෙන්ට් කරල එද්දි දැක්ක ළමයගෙ සහ අයේෂ් අයියගෙ අලුත් පෝස්ට්."එයාල ලියල තිබ්බෙ බ්ලොග් එකේ කමෙන්ට්ස් නැති වීම ගැන". ඉතින් ඒක කියෙව්වම මට හිත්නෙ දෙන්නටම මොකක් හරි අවුලක් වෙලා කියල...ඉතින් මන් ඒ දෙන්නටත් කමෙන්ට් කරල ඊමේල් බලන්න ගියාම මගෙ කලින් පෝස්ට් එකට දාපු කමෙන්ට් වල නොටිෆිකේශන් වගයක් තිබ්බා.මන් ඒවට රිප්ලයි එකක් දාන්න බ්ලොග් එකට හිහිල්ල බැලින්නම් ඒවා නෑ garupale

ඊට පස්සෙ මන් කලින් කමෙන් දාපු බ්ලොග් වලට ගිහිල්ල බැලුවහම ඒවලත් දාපු කමෙන්ට් තිබ්බෙ නෑ. garupale මට පේන විදියට නම් මේක බ්ලොග්ස්පොට් වල අවුලක් වෙන්න ඇති....කොහොමහරි මේක ඉක්මනට හරි ගියොත් හොදයි hah

20 comments:

  1. මම උදේ ඉඳන් බ්ලොග් කිහිපයකම කමෙන්ට් දැම්මා මල්ලී. ඒ වෙලාවට තිබුණට පබ්ලිෂ් වෙලා තිබුණේ නැහැ. එක බ්ලොග් එක කමෙන්ට් ගාන හරියට පෙන්නනවා කමෙන්ට් එක පෙන්නන්නේ නැහැ.
    මට හිතෙන්නේ මොකක් හරි ප්‍රශ්ණයක්...

    ReplyDelete
  2. Mageth oya seen eka una bang...Man hithuwa mage witharai kiyaloa... :[

    ReplyDelete
  3. ඉහි ඉහි ඉහි......අඬන්න එපා ම‍ල්ලෝ....

    ReplyDelete
  4. "හපොයි.... මගෙත් කමෙන්ට්ස් නෑනෙ"....:((...smae sorry story....:(

    ReplyDelete
  5. ටෙස්ට් ටෙස්ට්... දැන් නම් ෂේප් වගේ සහෝ!

    ReplyDelete
  6. හි හි මම wordpress පාවිච්චි කරන නිසා අවුලක් නෑ!

    ReplyDelete
  7. wordpress gmail walata smooth ne wage neda??

    ReplyDelete
  8. ඔය තියෙන්නෙ ටොප් එකකට! වඩ්ප්‍රෙස්ස් පවිච්චි කරා නම් ඉවරනෙ ලොල්

    ReplyDelete
  9. @All
    දැන් බලද්දි සේරම හරි ගිහින්....වැඩේ ගොඩ :D

    ReplyDelete
  10. පොඩි අලයක් තිබුනා වගේ තමයි මටත් හිතෙන්නේ.හැබැයි දැන්නම් හරි වගේ

    ReplyDelete
  11. තාම හරි නැහැ නේද?
    අනේ මන්දා..
    කමෙන්ට්ස් ටික නම් දැන් පෙන්වනවා..
    අලුතෙන් කමෙන්ට් කරන්න පුලුවන්ද, ඒවා පේනවද?

    ReplyDelete
  12. දැනට නම් අවුලක් නෑ..අලුත් ඒව පේනව.......ඒත් කලින් පෝස්ට් එකේ තිබ්බ කමෙන්ට් නෑ :(

    ReplyDelete
  13. මගේ නම් කලින් ඒවත් පේන්න තියෙනවා. අවුල හරි වගේ... බලමු මේක දාල

    ReplyDelete
  14. මේ පෝස්ට් එකේ නම් අවුලක් නෑ :)ආයිත් බබා වගේ වැඩ :D

    ReplyDelete
  15. හපොයි හොද වෙලාවට මේල් එකට නොටිෆිකීශන් එන්නෙ.නැත්නම් කමෙන්ට් හොයලා හමාරයි.ආයෙ චීනෙක් වත් රිංගුවද හූනෙක් වගේ ..

    ReplyDelete
  16. @නිපුන
    වෙලාවට තමයි අයියෙ නොටිෆිකේශන් එන්නෙ...නැත්තන් ඉතින් දුක තමා :D

    ReplyDelete