September 29, 2010

උදරය ගෙවත් මගෙ බඩ

"හලෝ මචන් උබලව දැක්ක කල්" පෙරේද මන් පොඩි ගමනක් ගිහිල්ල එද්දි අයිය කෙනෙක්ව සෙට් උනා. මෑන්ව දැක්කම නිකන් අදුරගන්නත් බෑ වගේ... මෑන් කතාකරනකන් මන් ඇත්තටම දැක්කෙත් නෑ. දැක්කත් එකපාරටම අදුරගන්නත් බෑනෙ. මූ කලින් හිටියෙ කිරි ඉබ්බ වගේ හිටියෙ දැන් බැලින්නන් ගල් ඉබ්බ වගේ, ඒකයි සීන් එක garupale මන් ඉතින් පොඩි වචනයක් දෙකක් දාල පොඩි ටෝකක් දාන් ඉන්න කොට තමයි දැනගත්තෙ මෑන් ජිම් එකකට සෙට් වෙලා බරටම ඇග හදාගන්න ට්‍රයි එකක් දානව කියල.

ඒ අස්සෙ මේක මගෙන් අහනව "මචන් දැන් උබෙත් වැඩී නේද",කියල. garupale මට මූ කිව්ව ගමන් තේරුනෙත් නෑ බැලින්නම් මේ අහල තියෙන්නෙ මගෙ බඩ ගැන. ශිට්! කොහෙද මතක කාලෙක ඉදල ගෙට වෙලා හිටිය මිසක් (ගෙට වෙලා කිව්වෙ ගෑනු ළමයි ගෙට වෙනව වගේ සීන් එකක් නෙමේ ඔන්) ඇගට දැනෙන වැඩක් කරගන්න බැරි උනානෙ garupale පොඩි පොඩි දේවල් ට්‍රයි කලාට ඒවත් හරි ගියෙ
ත් නෑ. අපොයි කොහොමහරි මේ වයසට මට වෙච්ච දෙයක්

මටත් ඉතින් ලගකදි ඉදල ටිකක් ඇග හදා ගන්න පොඩි පහේ ඕමනාවක් තිබ්බට තාම ඒ වැඩේට අතගහගන්නවත් බැරි වෙච්ච එකේ මාත් මෑන් ගෙන් විස්තර ටිකක් එහෙම අහගෙන ගේමට එන්ටර් වෙන්න තීරණය කරල ගෙදර ගියා.

ගෙදර ගිහිල්ල දාන්න තියෙන හැම වැඩකෑල්ලක්ම දාල හා හා පුරා කියල ශුබ නැකතින් අම්මට කිව්ව විතරයි... පටත් ගත් තැනම වැඩේ අතාරින්න සිද්ධ වුනේ. garupale (කොහෙද කෙල්ලෙක් වත් උනානන් මායන් 64න් එකක් දෙකක් දාල මොකක් හරි කරගන්නවත් තිබ්බ... ඒත් ඉතින් අපි කියල මොනව දාන්නද) ඒත් ඉතින් අපි එහෙම සැලෙනවැයැ. බඩ පස්ස්ට දාල පපුව ඉස්සරහට දාල දකුණු කකුල පෙරට තියල තාත්ත ගාවට ගියා. ගිහිල්ල ස්ටෝරිය කියන්නත් කලින් තාත්ත වැඩේට ෆිට් garupale... හම්මෝ යන්තන් ඒකත් ශේප්.

තාත්ත හිතන්න ඇති මූ මේ විදියට ගියොත් කොහෙන් ඉතුරු වෙයිද දන්නෑ කියල... ඕන් ඉතින් කොහොමින් කොහොමින් හරි මාත් එහෙනම් ලබන සතියෙ ඉදල ජිම් එකකට සෙට් වෙලා බඩ අඩු කර ඇග හදා ගැනීමේ වැඩ සටහනකට එන්ටර් වෙනව garupale ඒත් පොඩි අවුලකට කියල තියෙන්නෙ කෑම පාලනය තමයි. ඒත් ඉතින් කොහොමහරි කරල වැඩේ ගොඩ දා ගන්න ෆුල් ට්‍රයි එක දාන්න ඕනෙ

ප/ලි
මේක මට මේ නිකන් ඉන්න බැරුවට ලිව්වෙ.

18 comments:

  1. මලයා උඹ තාම හැදෙන එකා.ඉතින් ජිම් යන එක හොඳ ද ? අනෙක කොල්ලෙක් වුනාම පොඩ්ඩක් බඩ තියෙන්න ඕනේ නැත්තම් වැඩක් නැහැ :)

    ReplyDelete
  2. ඔයා ජිම්පප්පා වගේ ඇති එහෙනම්...

    ReplyDelete
  3. හා හා නළුව වෙමුකෝ බලන්න අපේ පොඩ්ඩත්.......... ;)

    ReplyDelete
  4. ඇඟ හදාගත්තුගමන් පොටෝ එකක් එහෙම දාමු නේද හික් හික් හික් :)

    ReplyDelete
  5. @Hasitha
    අම්මෝ අයියෙ නියපොත්තෙන් කඩන්න පුලුවන් එක පොරවෙන් කපන්න උනොත් කෙල වෙනවනෙ :/

    @හසී
    ජිම් පප්ප කැලේ :D:D

    @හා පැටික්කි (MS)
    හික්...ඒකනෙ අක්කෙ කියන්නෙ :P

    @ජේ.ඩී.
    බලමු බලමු ;)

    ReplyDelete
  6. මල්ලී මේ බඩ ප්‍රශ්නයක් කරගන්න එපා.අර අපේ ලොකු හසියා කිවුවා වගේ කොල්ලෙක් වුනාම බඩ තියෙන්නත් ඕනලු.හික් හික්.අනික බොල අපි මේවා හදාගත්තේ කොච්චර මහන්සි වෙලාද?

    හසියයි මල්ලියි මායි එකතුවෙලා සංගමයක් පටන් ගමුද?

    32 එහා සංගමය

    ReplyDelete
  7. මාලුවා නැහෙන්නේ බඩ නිසා නෙව...තිස් තුන් කෝටියක් දෙවියො මක්කට බඩක් මැව්වද දන්නෙ නෑ නේ බන්.............

    ReplyDelete
  8. එහෙනම් හසියත් දැන් ජිම් යනව ඕං ඇහ්.... හොදා හොදා...හසී පැටියෝ.. අලි පැටිය වගේ ඉන්නේ නැතිව ජිම් යන එක නම් හොදයි... ඒත් අර කවුද ඇමති වගේ ඇගක් හදා ගන්න නම් එපා ඕං..

    "හැබැටම ජිම් යන්නේ ඇඟ හදා ගන්නද.. මම හිතුවේ ඇඟ බස්ස ගන්න කියල" අනේමන්ද මට නම් ඕර්බිට්‍රැක් එකක් තියේ...ගෙනාපු දවස් වලම නම් පැද්ද පැදිල්ලක්... මාසෙට දෙයියනේ කියල 2-3ක් කිලෝ අඩු වුනා... පස්සේ පස්සේ උනන්දුව අඩු වුනා.. දැන් ඒක ප්‍රදර්ශන භාණ්ඩයක් වගේ... හිහ්එහෙනම් හසියත් දැන් ජිම් යනව ඕං ඇහ්.... හොදා හොදා...හසී පැටියෝ.. අලි පැටිය වගේ ඉන්නේ නැතිව ජිම් යන එක නම් හොදයි... ඒත් අර කවුද ඇමති වගේ ඇගක් හදා ගන්න නම් එපා ඕං..

    "හැබැටම ජිම් යන්නේ ඇඟ හදා ගන්නද.. මම හිතුවේ ඇඟ බස්ස ගන්න කියල" අනේමන්ද මට නම් ඕර්බිට්‍රැක් එකක් තියේ...ගෙනාපු දවස් වලම නම් පැද්ද පැදිල්ලක්... මාසෙට දෙයියනේ කියල 2-3ක් කිලෝ අඩු වුනා... පස්සේ පස්සේ උනන්දුව අඩු වුනා.. දැන් ඒක ප්‍රදර්ශන භාණ්ඩයක් වගේ... හිහ්

    ReplyDelete
  9. අතපය හොල්ලල වැඩක් කරපං බං කම්මැලියා වෙන්නැතුව..(අඩුම ගානෙ තනි අතහරි හොල්ලපං) හි...හි

    ReplyDelete
  10. ආ.. හොදයි හොඳයි..
    :)

    ReplyDelete
  11. @ පුබුදුවා

    එල එල ලොක්කා මම එනවා සංගමේට :)

    ReplyDelete
  12. හරි හරි.. තව ටික කාලෙකින් අපිත් ඔය සංගමයේ යාවජීව සාමාජිකයෝ වෙනවා.. දැනට වාර්ෂීක සාමාජික ගාස්තු විතරයි ගෙවන්නේ...

    ReplyDelete
  13. හික් හික් සෑහෙන්න කස්ටියක් ඉන්දිවි වගේ සංගමේට

    ReplyDelete
  14. @පුබුදුවා
    අන්න කරනවනම් එල කිරි වැඩක් ;)

    @රත්ගමයා
    ඒකනෙ බන් කියන්නෙ...දෙයියො අපිටත් කෙලවන්න තමා මේක මවල තියෙන්නෙ :D

    @වත්
    ඒ කියන්නෙ අක්කත් බර අඩු කරගන්න ට්‍රයි එකක් දාල තියෙනව නේ

    @රතනේ
    හික්..ඒකත හරි යන් නෑ බන් :D

    ReplyDelete
  15. @Ansh Lucky Sri Jඅය්
    තෑන්ක්ස් අක්කේ

    @Jeew
    එළ එළ සන්ගමේ නැගල යයි වගේ :D

    ReplyDelete
  16. බලපං මේකවත් හරියනවද කියල....
    අර කොමෝඩ් එකක් ගාව පොලව හාරල මොනිටරේ හරස් අතට තියපං මල්ලි...
    එතකොට ඒකෙ ඉඳගෙන නැවිලා මොනිටරේ දිහා දවසම බලාගෙන ඉන්නකොට බඩ නැවිල නැවිල බඩේ හුලං ටික ඔක්කොම වලට වැටෙයි...
    ලොලේ ලොල්ම ස්ටෝරිය....
    උඹව දැක්කම මතක් වෙන්නෙම ඔය වගේ කතා බං !!!!
    මොනව උනත් මේ පිතල් එකේ ඉන්න කොලුව උඹ වගේම සෝයි බතලයෙක්.. (තෙල් ඌරෙක්)
    අඩෝ මේ උඹත් එක්ක බස් එකේ සීට් එකක්නම් සෙට් වෙන්නම එපා....
    අයිනෙ හිටියොත් මම එලියෙ..
    ඇතුලෙ හිටියොත් මම තලපෙ !!!

    සැර වැඩිනම් මැකුවට කමක් නැතෝ....
    ඒත් මේකෙ අර හරුප නම් නෑ ඕං !!

    ReplyDelete
  17. @Bhagya රාජපක්ෂ
    අඩෝ ලොක්ක උබේ ටිකිරි මොලේ මරුනෙ බොල
    අමුනල කරල ඒකත් පට්ට වැඩේ තමා :D

    ReplyDelete
  18. අපේ සුභ පැතුම්...බඩ බැහල ඇග හැදිල කොල්ල හැඩ වෙලා ???????? ...ඊට පස්සෙ මොනා වෙයිද?

    ReplyDelete