October 6, 2010

දුටු තැන අල්ලනු





අසවු!! අසවු!! 

ඉහත රූපයේ සිටින සොර දෙටුවා දුටු තැන අල්ලන ලෙස හසී පවුලේ උසාවිය නියෝග කර ඇත.

අද දින (06/10/2010) මොහුගේ වයස 21 සම්පුර්ණ වන බැවින් මොහු දුටු තැන අල්ලා කේක් ලබා ගන්නා ලෙස මේ අඬ බෙරයෙන් දැනුම් දෙමු.

(ඩුම් ඩුම් ඩුම්..........)


 

(මෙහෙමයි අපි අපේ කතා හසීගේ උපන්දිනේ සැමරුවේ)



දිවිමගේ තවත් එක් පියවරක් ඉදිරියට තබන අපේ සොහොයුරාට සුභ උපන් දිනයක් වේවා......!!!





හදවතින් සහ බොක්කෙන් සුභ පතන<
අපි
෴ සාඩම්බර හසී පවුලේ සාමාජිකයෝ ෴

11 comments:

  1. සුබ උපන්දිනයක් සහෝ....!!

    ReplyDelete
  2. සුබම සුබ උපන්දිනයක් අයියේ

    ReplyDelete
  3. සුභම සුභ පැතුම් අපෙනුත්....!!!

    ReplyDelete
  4. අඩේ අප්පේ මේ මොකක්ද බොලේ මේ. කොහොම නමුත් මට හරිම සතුටුයි. අපේ පොඩි හසියා ඇතුළු හසී පවුලට ගොඩා.................. ක් ස්තුතියි :))

    ReplyDelete
  5. සුභම සුභ පැතුම් අපෙනුත්....!!!

    ReplyDelete
  6. ඔන් අපිත් සුභපතනව ඈ.....

    ReplyDelete
  7. :( Thama allaganna bariwuna Cake kanna ....

    ReplyDelete
  8. සුබ පැතුම් බොලව් කොල්ලෝ...

    ReplyDelete
  9. මටනම් බොලේ මේ හසියො ටික එක එකා පැටලෙනවා . . . . . . ඔන්න එහෙනම් විසි එක් වන වියට පා තැබූ හසියාට වාසනාවන්ත අනාගතයකුත් එක්කම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කොරන්නම්.

    ReplyDelete
  10. සුභ උපන්දිනයක් මල්ලී

    ReplyDelete